අබලන්ව පැවති දොඩන්දූව මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.

දොඩන්දූව කොට්ඨාසයේ ජල නල එලීමට කඩා තිබූ මාර්ග කොටස් සහ අබලන්වී තිබූ මාර්ග කොටස් ප්‍රමික්ස් දමා සැකසීම සිදු කරන ලද අතර, වලමුල්ල ආදාහනාගාරයේ වල් වැදී කසළ බැහර කරන ස්ථානයක් බවට පත්ව තිබූ ඉදිරිපස කොටස නගර සභාවේ බැකෝ ලෝඩර් යන්ත්‍රය යොදාගෙන එළිපෙහෙළි කර ආදාහනාගාරය වෙත පැමිණෙන වාහන නැවැත්වීමේ ස්ථානයක් ලෙස භාවිතා කිරීමට හැකි පරිදි සකස් කිරීමද සිදුකරන ලදී.