හික්කඩුව නගර සභාවේ මාර්ග අංශයේ සේවකයන් විසින් මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කිරීම.

හික්කඩුව වවුලගොඩ දුම්රිය සමාන්තර මාර්ගයෙහි කොටසක් සහ මෝදර පටුවත හැට හතර කණුවට ආසන්නයෙන් ආරම්භ වන මාර්ගයෙහි දෙපස සහ කාණු පද්ධතිය පිරිසිදු කිරීම හික්කඩුව නගර සභාවේ මාර්ග අංශයේ සේවකයන් විසින් 2026.01.19 දින සිදුකරන ලදි.