ගම්මඩුවත්ත මැද මාවත , 101 මාවත සහ පටුවත සිට කුමාරකන්ද දක්වා දුම්රිය සමාන්තර මාර්ගවල අනතුරුදායක ගස් අතු කපා ඉවත්කොට මාර්ග දෙපස සහ කාණු පද්ධති පිරිසිදු කිරීම හික්කඩුව නගර සභාවේ මාර්ග අංශයේ සේවකයන් විසින් සිදුකරන ලදි.